සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනූ රුමිර පියසිරි දිවයිනට 

0
3

12 වන යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගත් රුමිර පියසිරි අද (08) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

පසුගිය පළමුවැනිදා සිට හයවැනිදා දක්වා ඉන්දියාවේ කල්කටා නුවර පැපැවැති මෙම තරගාවලියට රටවල් 50ක සූපවේදී තරගකරුවන් එක්ව සිටියහ. 

මෙය සංවිධාන කර තිබුණේ, ඉන්දියාවේ ජාත්‍යන්තර හෝටල් කළමනාකරණ ආයතනය සහ ලන්ඩනයේ ජාත්‍යන්තර ආගන්තුක සත්කාර කවුන්සිලය විසිනි.

ශිෂ්‍යය සූපවේදීන් සඳහා වන ලොව විශාලතම ගෝලීය සූපශාස්ත්‍ර තරගාවලිය මෙයවීමත් විශේෂත්වයකි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here