දේශීය පුවත් PC ට තියුණු ආයුධයකින් පහරදුන්නැයි PC රිමාන්ඩ් By dilshan - February 8, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp හැටන් බගවන්තලාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පොලිස් කොස්තාපල්වරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. Saru News