තැපැල් ගාස්තුත් වැඩි කරයි !

0
4

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව අවම තැපැල් ගාස්තුව 70ක් දක්වා ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර අනෙකුත් සේවාවන් සඳහා නව ගාස්තු පහතින් දැක්වේ.

The post තැපැල් ගාස්තුත් වැඩි කරයි ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here