අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගේ පත්වීම් අනුමත කරයි

0
2

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (08දා) හිමිවිය.

ඒ අනුවල මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න, රාජ්‍ය පරිපාලනල පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ලෙස එස්. ආලෝක බණ්ඩාර සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය බී.කේ.කේ.කේ. ජිනදාස යන මහත්වරුන්ගේ පත්වීම් මෙලෙස උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදි.

ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් සහභාගී වූහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here