කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට කොබෙයිගනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේදී ස්තාන දෙකකදීම ජනතා විරෝධය එල්ල වී ඇති අතර ජනතාව ඔහුට හූ කියා එලවාගෙන තිබේ.
විශේෂයෙන්ම කොබෙයිගවේ බොරලුවැව සහ ඉහළගම යන ගම්වලදී මෙලෙස ඔහුට දැඩි සේ ජනතා විරෝධයක් එල්ල වී ඇත.
අද (07) දින කොබෙයිගනේ සමුපකාරය සඳහා නාමයෝජනා බාරගැනීම සිදු කර ඇති අතර ඒ සඳහා මැදිහත්වීමට සමගි ජන බවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එහි පැමිණ ඇත.
එහිදී ජනතාව මෙලෙස ඔහුට විරෝධය දක්වා ඇත්තේ, ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීම, පාර්ලිමේන්තුවේ හැරීම ආදී කරුණු පිළිබඳවත් ඔහුගේ ජනතා ද්‍රෝහී හැසිරීමට විරුද්ධවත් අදහස් කවමිණි.
3
Saru News










