මනුෂ අත්අඩංගුවට

0
3

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද (15දා) උදෑසන, පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විමර්ශනය සම්බන්ධ වූයේල පසුගිය රජය සමයේදී ඊශ්‍රායලය වෙත කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රී ලාංකික සේවකයින් යැවීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙනි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here