කිසියම් ජන කණ්ඩායමකට රිදවීමක් නොමැතිව නිදහස් දිනය සැමරීමෙන් රිදවූ අය ඉන්නවා… – Saru News | සිංහල

0
4

ශ‍්‍රී ලංකාවේ 78වන නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත් සහ චාම් අයුරින් රටේ සියලු පුරවැසියන් එක්වී සැමරීම ඇතැම් අයගේ සිත් රිදවීමට හේතු වී ඇති බව නිදහස් මතධාරී විචාරකයන් පෙන්වා දී තිබේ.

රටේ කිසිදු ජන කොටසකගේ සිත් රිදවීමක් නැතිව පසුගිය වසරේදී සහ මෙම වසරේදී නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වූ ආකාරය දැඩිලෙස අගය කරන එම නිදහස් මතධාරීන් ප‍්‍රකාශ කරන්නේ යාපනයේ දෙමළ මිනිසුන්ට මෙන්ම බෙලිඅත්තේ සිංහල මිනිසුන්ටත් තමන්ගේ මිය ගිය ඥාතීන් සැමරීම එක ලෙස තිබිය යුතු බවය.

නිදහස් දින සැමරුම සම්බන්ධයෙන් විවිධ විකෘති අර්ථකථන ඉදිරිපත් කිරීමට දරන උත්සාහය ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් අර්බුදය, නව විගණකාධිපති පත්කිරීම සහ රජය හඳුන්වාදී තිබෙන කුලී නිවාස පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවෘතව කරුණු දක්වන කණ්ඩායමකගේ අදහස් ඇතළත් වීඩියෝව පහත දැක්වේ.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here