මෙවර අපේක්ෂකයෙකුගේ උපරිම වියදම මෙන්න…

0
14


මෙවර (2025) පළාත් පාලන ඡන්ද විමසීමේ දී අපේක්ෂකයෙකුට එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මේ වනවිට නිකුත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව එම කොමිෂන් සභාව සඳහන් කඒනනේ එක අපේක්ෂකයෙකු විසින් එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි වන්නේ රුපියල් 74ත් රුපියල් 160ත් අතර මුදලක් පමණක් බවය.
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම පසුගිය 24 වනදා ආරම්භ කෙරුණු අතර ඡන්ද විමසීම මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here