දේශීය පුවත් එෂාන් වෙනුවට ප්‍රමෝද් T20 ලෝක කුසලාන සංචිතයට By dilshan - February 6, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුෂාන් T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ. Saru News