06 ශ්‍රේණියට ඇතුළත් කිරීමේ චක්‍රලේඛය එයි

0
3

පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 06 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස් කරන ලද චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇත.
අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති මෙම අංක 31/2025 චක්‍රලේඛය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here