දේශීය පුවත් බස් ලලිත්, ඩුබායිහිදී අත්අඩංගුවට By dilshan - October 14, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් ,බස් ලලිත්, ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇත. බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්ල කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අයෙකි. Saru FM Media