බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

0
2

අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් “බස් ලලිත්” ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. 

බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අයෙකි. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here