දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (14දා) පස්වරු 01න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිගමී 100ක පමණ තද වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දී ද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.
Saru FM Media