ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලයට ඉන්දියානු රුපියල්වලින් ණය දීමට ඉන්දියානු බැංකුවලට අවසර

0
2

ඉන්දියානු බැංකුවලට ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලය යන රටවල බැංකුවකට හෝ පදිංචි පුද්ගලයෙකුට ඉන්දියානු රුපියල්වලින් ණය දීමට ඉන්දියානු සංචිත බැංකුව විසින් අවසර ලබා  දී ඇත.

මේ සදහා ඉන්දියාවේ,2018 වසරේ විදේශ විනිමය කළමනාකරණ රෙගුලාසි සංශෝධනය කරමින්, ඉන්දියානු සංචිත බැංකුව විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර  ඇත.

මේ සංශෝධනය මගින් , ඉන්දියානු බැංකුවලට මෙන්ම ඒවායේ විදේශීය ශාඛාවලටද දැන් නේපාලයේ, භූතානයේ හෝ ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයෙකුට ඉන්දියානු රුපියල්වලින් ණයට දිය හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here