කොයි විදිහේ කොණ්ඩයක් වුණත් ඒ හැම කොණ්ඩයක් ම බලාගන්නෙ Kumarika

0
12


කුමාරිකා හෙයාර් ඔයිල් ඔබ වෙත ගෙන එන්නේ ලංකාවේ ප්‍රමුඛතම දේශීය ආයතනයක් වන හේමාස් ආයතනය වෙතින්.හේමාස් ආයතනය වසර ගණනාවක් පුරා ප්‍රමිතියෙන් උසස් විශ්වාසනීය නිෂ්පාදන ඔබට තිළිණ කරනවා.ඔවුන්ගේ නිෂ්පාදන වල ඇති සුවිශේෂත්වය වන්නේ එම නිෂ්පාදනවලට  ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගැනීම හා ගුණාත්මක බවින් අනූනව ලාංකේය අපටම ගැලපෙන ආකාරයට සකස් කර තිබීමයි.

කුමාරිකා හෙයාර් ඔයිල් නිෂ්පාදන පෙල නිපදවා  ඇත්තේද එවැනිම ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වගේම තමයි ස්වභාවික වරලසකට වගේම විවිධ කේශාලංකරණ කළ හිසකෙස් වලටත් කුමාරිකා හෙයා ඔයිල් එකලෙස හොඳින් ගැළපෙනවා. ඕනෑම වරලසක ශක්තිමත් සහ නිරෝගී බව ආරක්ෂා වන අන්දමට කුමාරිකා හෙයාර් ඔයිල් සකසා තිබෙනවා. ඕනෑම ලාංකේය වරලසකට ගැලපෙන ආකාරයට සැකසූ නිෂ්පාදන වර්ග රැසක්ම කුමාරිකා සන්නාමය සතුව තිබෙනවා.එනිසා විලාසිතා වලට ගැලපෙන අයුරින් සැකසූ කොණ්ඩයක් වුණත් තවදුරටත් නිරෝගී  කර ගැනීම ඔබට කුමාරිකා හෙයා ඔයිල් නිසා ඉතාම පහසුයි.

වශයෙන් කාණ්ඩ තුනකින් කුමාරිකා හෙයා ඔයිල් ඔබට ලබා ගන්න පුලුවන්.

සාමාන්‍ය වරලසක් හිමි ඕනෑම අයෙකුට ගැළපෙන හෙයාර් ඔයිල් වර්ගය ලෙස Base oil range එක හඳුන්වන්න පුලුවන්.මේ කාණ්ඩයේ නිෂ්පාදන වලින් ඔබට මෙවැනි වාසි  බොහොමයක් ලැබෙනවා.

Hair Fall control Oil එක ඔබේ හිස කෙස් වැටීම පාලනය කරමින් හිසකෙස් පෝෂණය කරමින් ඔබට ශක්තිමත් වරලසක් ලබා දෙනවා.මෙහි ගොටුකොළ,කෝමාරිකා,කී කිරිඳිය,කරපිංචා සහ පිරිසිදු පොල්තෙල් අඩංගුයි.

Hair Thinning control oil ඔබේ වරලස පෝෂණය කරමින් හිසකෙස් සිහින්වීම පාලනය කරන අතර ඔබට පිරිපුන් කෙස් කළඹක් ලබා දෙනවා.තලතෙල්,රතු ළූණු,පිච්ච මල් සහ පිරිසිදු පොල් තෙල් මෙහි අඩංගුයි.

Split End Control Oil වල අඩංගු වෙන්නේ රන් තැඹිලි,දේශීය සහල්,සුදු නෙළුම් සහ පිරිසිදු පොල්තෙල්. මේ හෙයාර් ඔයිල් වර්ගය ඔබේ වරලස පෝෂණය කරමින් කෙස් අග පැලීම නවතා වරලස සුමුදු කරනවා.

ඔබේ හිස් කබලේ ඇති වෙන වියළීම හා කැසීම් වළකා හිසකෙස් පෝෂණය කරන්නට උදව් වෙන්නේ Dandruff Control ඔයිල් මඟින්.මෙහි දෙහි,උළුහාල්,කොහොඹ සහ පිරිසිදු පොල් තෙල් අඩංගුයි.

 Therapy range සහ Kumarika Serum යන  නිෂ්පාදන කාණ්ඩ දෙකේ ද මෙවැනිම අමුද්‍රව්‍ය අඩංගුයි. වෘත්තීයමය වශයෙන්  හිසකෙස් සත්කාර වලදී ද කුමාරිකා නිශ්පාදන යොදා  ගැනීමට බොහෝ දෙනා පුරැදු වී සිටිනවා. 

ලාංකීය යුවතියන්ගේ දැඩි විශ්වාසය කුමාරිකා හෙයා ඔයිල් වෙත යොමු වන්නට විශේෂතම හේතුවත් ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වීමයි.ඒ නිසාම බොහෝ  ශ්‍රී ලාංකික  යුවතියන්ගේ කොන්ඩේ හැදිච්චකමට පාවිච්චි කරන්නේ කුමාරිකා හෙයා ඔයිල් බව අමුතුවෙන් කියන්නට උවමනා නැහැ. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here