දේශීය පුවත් කොළඹ බෞද්ධාලෝක මාවතේ ගොඩනැගිල්ලක ගින්නක් By dilshan - October 13, 2025 0 3 FacebookTwitterPinterestWhatsApp කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොමු කර ඇති අතර මේ වන විට ගින්න පාලනය කිරීමට හැකි වූ බවත් ගිනි නිවීමේ ඒකකය පැවසීය. Saru FM Media