මියගිය සිය සහෝදරයාගේ බව කියන ගිණි අවියක් සන්තකයේ තබාගෙන සිටි මාළු ව්‍යාපාරිකයෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් විසින් 12 දින සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත,මිහිඳු මාවත ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකි.
Saru FM Media