දේශීය පුවත් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් By dilshan - October 13, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ. මේ හේතුවෙන් දුම්රියේ ඉදිරි කොටසකට ද හානි සිදුව ඇති බව වාර්තා වේ. Saru FM Media