මුහුණේ රැළි ඉවත් කරන ස්වාභාවික සත්කාරයක්

0
13


සම වියළි වෙත්ම, වයසට යත්ම රැළි වැටීමට ඇති ඉඩකඩ ඉතාමත්ම වැඩියි. ඒත් මනාව ජලය පානය කිරීමෙන් මෙන්ම මෙවැනි ස්වභාවික සත්කාරයන් මගින් ද එම තත්වයන් සමනය කරගන්නට පුළුවන්. ඉතින් විවේකි මොහොතක මෙන්න මේ සත්කාරය මඟින් ඔබේ රුව තව තවත් ඔප් නංවන තරුණ පෙනුම රැක ගත හැකි බවට කිසිම සැකයක් නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය:

මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර තලපයක් සේ සාදා මුහුණේ ආලේප කරන්න. මෙම ආලේපය වෙළුණු පසුව විනාඩි 5 පමණ නැවත වරක් එම පැක් එකම මුහුණේ ආලේප කරන්න. ආලේප කර විනාඩි 15 කින් පමණ පසු මුහුණ පිස දමන තුවායක් ගෙන මඳ උණුසුම් වතුර යොදාගෙන පැක් එක සෙමෙන් ඉවත් කරන්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here