දේශීය පුවත් මොරගහකන්ද ජලාශයෙන් ගිනිඅවි සහ විවිධ පතොරම් 715ක් සොයාගනී By dilshan - October 12, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp මොරගහකන්ද ජලාශයේ විශේෂ මෙහෙයුමකදී ගිනිඅවි ඇතුළු විවිධ පතොරම් 715 ක් සොයා ගන්නා ගෙන තිබේ. ගිනිඅවි අතර ටී-56 ගිනිඅවි ද තිබෙන බව පොලීසිය වැඩිදුරටත් පවසයි. Saru FM Media