කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ හිඟ වරිපනම් බදු බිලියන 4කට වැඩි ප්‍රමාණයක් ඇති බවට අනාවරණයක්

0
2

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ හිඟ වරිපනම් බදු ලෙස රුපියල් බිලියන 4කට අධික ප්‍රමාණයක් තවමත් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here