අයිස් සමග අයෙක් දැලේ !

0
2

ආරච්චිකට්ටුව , බණ්ඩාරහේන ප්‍රදේශයේදී අයිස් මත් ද්‍රව්‍ය සමග පුදගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ . ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ . එහිදී එම පුද්ගලයා සමග අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 396 ක් ද , පොලිසිය සිය බාරයට ගෙන තිබේ .
එම සැකකරු වයස අවුරුදු 31 ක් වූ කොළඹ 10, මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here