නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

0
3

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW :

අද (05) දින නව විගණාකාධිපති ලෙස තෙරි පත් වූ සමුදිකා ජයරත්න මහත්මිය ජාතික විගණන කාර්යාලයේ දී එම ධුරයේ වැඩ භාර ගෙන ඇති බව වාර්තා වේ.

සමුදිකා ජයරත්න මහත්මිය මෙරට 42 වන විගණකාධිපතිවරයා වන අතර, එම ධුරයට පත් වූ පළමු කාන්තාවද වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here