ලීක් කළ පාසල් වීඩියෝව ගැන ටිල්වින් පැහැදිලි කරයි – Saru News | සිංහල

0
3

සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලික අපහාස කිරීම් සහ වෙනත් ආකාරයේ අශීලාචාර විවිධ ප්‍රචාර ගෙන යාම සම්බන්ධයෙන් මෙරට සමාජය ප්‍රතික්‍රියා දක්වන ආකාරය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් කරුණු පැහැදිලි කර තිබේ.

ස්වාධීන රූපවාහිනියේ On Air Politics සම්මුඛ සාකච්ඡාවට එක් වෙමින් පෙන්වා දී තිබෙන්නේ යම් පුද්ගලයෙකුගෙන් වරදක් සිදු වූවත් එය නිවැරදි කර ගෙන මිනිසෙකු ලෙස ගෞරවාන්විත ව ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ලබා දිය යුතු බව ය. සමාජ මාධ්‍ය තුළ තබා ගත යුතු මානව සාරධර්ම සහ සංස්කෘතික ගෞරවය සුරක්ෂිත වන ආකාරයට නියාමනය කිරීමේ අවශ්‍යතාවය ද එහි දී පැහැදිලි කර ඇත.

පාසලක් සම්බන්ධයෙන් සංවිධානාත්මකව මුදා හරින ලද වීඩියෝව සම්බන්ධයෙන් මාධ්‍යවේදියා ප්‍රශ්න කළ අවස්ථාවේ දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කිරීම ඇතුලත් වෙනත් කාලීන ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු ඇතුලත් සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.


4

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here