එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේකාසියේ වාසිය ශ්‍රී ලංකාවට

0
2

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය අද (11) පැවැත්වේ .
අද තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව , පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
තරගාවලියේ ශ්‍රී ලංකාව මෙන්ම එංගලන්තය ක්‍රීඩාකරන තෙවන තරගය මෙය වේ.
ඉන් ශ්‍රී ලංකාව එක් තරගයක් පරාජය වී ඇති අතර, එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීය .
කෙසේ හෝ , ශ්‍රී ලංකාව කණ්ඩායම් 8ක් අතරින් ප්‍රසාද ලකුණු සටහනේ 7වන ස්ථානයේ රැඳී සිටියි.
එහෙත් ක්‍රීඩාකළ තරග දෙකම ජයගෙන ඇති එංගලන්තයට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමිව ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here