අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කරයි

0
3

වත්මන් ආණ්ඩුව විසින් අද (10දා) අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර ඇත.

ඒ අනුව අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින් දැක්වේ.

බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය

අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය

වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු — මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

ටී.බී. සරත් — නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

එම්.එම්. මොහොමඩ් මුනීර් — ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

එරංග ගුණසේකර — නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

වෛද්‍ය මුදිත හංසක විජයමුණි — සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

අරවින්ද සෙනරත් විතාරණ — ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

එච්.එම්. දිනිදු සමන් කුමාර – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here