හැත්තෑ අදට වැනි ජාතික නිදහස් දිනය අදට (2026.02.04) යෙදී තිබේ.
ඒ අනුව 78 වන ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී මේ වනවිට ආරම්භ වී ඇත.
මෙවර ජාතික නිදහස් සැමරුම ‘ගොඩනගමු ශ්‍රී ලංකා’ තේමාවෙන් චාම් සහ අභිමානවත් අයුරින් පැවැත් වේ.
78 වැනි නිදහස් සැමරුම සාමාන්‍ය නිදහස් සමරුවකින් ඔබ්බට ගොස් අනාගතය ගොඩ නැගීමේ දැවැන්ත වැඩපිළිවෙලක් සහිතව සැමරෙන බව රජය සඳහන් කරයි.
නිදහස් දින පෙළපාළියට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීහු 234ක් ,හමුදා භටයන් 3,323ක් සහ ජාතික ශිෂ්‍යභට බලකායේ නිලධාරීහු 12ක්, ශිෂ්‍ය භටයෝ 479ක් සහභාගී වෙති.
6
Saru News










