දේශීය පුවත් 78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE) By dilshan - February 4, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී මේ වනවිට පැවැත්වේ. එහි සජීවී විකාශය පහතින් දැක්වේ. Saru News