මේෂ
ශුභාශුභ මිශ්‍රඵල හොඳයි. දුරගමන් යෙදේ. ඒවා සංවිධානයට හේතුයි. ආගමික උත්සව සඳහා සහභාගිවීම, පුදපූජා කිරීම වැනි දේවල්හි යෙදේ. හදිසි ධනලාභ දෙයි. සිරසගත රෝග මතු කරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 05
වෘෂභ
දුරගමන්, වන්දනාගමන් වැනි දේවලට හේතුයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් ද යෙදේ. තරමක් මිල මුදල් වැයවන දිනකි. ආගමික චාරිත්‍ර හා උත්සව වැනි දේවල් යෙදෙන දිනකි. මුත්‍රා රෝග, මේහ රෝග මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 02
මිථුන
ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් වැනි දේ බහුල දිනකි. ආගමික වතාවත් හා උත්සව වැනි දේවල යෙදෙන අතර තරමක් රාජකාරි බහුල දිනකි. හදිසි ලාභ ලැබීම් ඇතිවේ. සෙම් කෝප කරන උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 08
කටක
තරමක් අවිවේකි දිනකි. තම රාජකාරි නොපිරිහෙළා ඉටුකරන පරාර්තකාමි දිනකි. ආගමික උත්සව වැනි දේවල් ද යෙදෙන අතර තම ඥාතීන් ද දහමට යොමු කරනවන දිනකි. හෘද ආබාධ, ඉදිමුම් රෝග මතුවේ. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 04
සිංහ
තරමක් අවිවේකි බවක් මතුකරයි. සමාජ සද්කාරක ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවේ. දහමට ළැදිවේ. පුදපූජා කිරීම වැනි දේවල්වලට හේතුයි. සන්ධි රෝග, හෘද ආබාධ මතුවේ. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01
කන්‍යා
ගමන් බිමන්වලට යොමුවෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. අන් අයගේ උපදෙස් හා උපකාර ලබයි. හදිසි ලාභ දේ. ස්නායුගත රෝග මතු කරයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 03
තුලා
තරමක් වෙහෙසට ක්‍රියාකරයි. ඇසුරු කරන නිසාම වැයපස ඉහළ යයි. සුහදතා වර්ධන ක්‍රියා යෙදේ. ඉඩකඩම් ආරාවුලක් ශුභවාදීව විසඳේ. තම ඥාතීන් අතර ප්‍රධාන වේ. බඩවැල් ආශ්‍රිත රෝග මතුවේ. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 09
වෘශ්චික
කලබලකාරී දිනකි. අතපසුවීම් යෙදේ. තම ක්‍රියාකාරකම් විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන්, සෞන්දර්ය ක්‍රියාවන්ගෙන් ජය දෙයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 06
ධනු
ශුභවාදි ඵල ගෙනදෙයි. තම අරමුණු ජයගන්නා අතර නිවාස අලුත්වැඩියාවන්ට හේතුයි. යාන වාහන මිලට ගැනීමට හා විකිණීමට ශුභයි. ප්‍රේම සබඳතා වර්ධනය වන අතර වැයපස ඉහළයි. සෙම් කෝප රෝග සාදයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 01
මකර
ශුභාශුභ මිශ්‍රඵල දෙන අතර ගමන් බිමන් මත අවිවේකි දිනකි. තම නිවස උත්සව ශ්‍රියාවක් මතුකරයි. වැයපස ඉහළ යන අතර ණයතුරුස් වීමට ද හේතුයි. භූමි ලාභ මතු කරයි. මුඛ රෝග, නේත්‍ර රෝග වැනි දේට හේතුයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 07
කුම්භ
ශුභවාදි ඵල මතුකරයි. විනෝදජනක ක්‍රියා, ගමන් බිමන් ආදියට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරන අතර ප්‍රසාදයට පත්වන දිනකි. ආර්ථික ලාභ ලැබීම ඇතිවෙයි. මුත්‍රා ආසාදන රෝග මතුවෙයි. ශුභ වර්ණය – ළා රතු, ජය අංකය – 06
මීන
ශුභාශුභ මිශ්‍රඵල උදාකරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. සිත ශක්තිමත් වෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වේ. පෙණහලු ආසාදන රෝග මතුවේ. ශුභ වර්ණය – දම්, ජය අංකය – 09
Saru FM Media