නිවැරදිව තොල් ආලේපන ගැල්වූයේ නැතිනම් එය ඔබේ මුහුණට අවලස්සනක් එක් කරන්නටත් පුළුවන්. ඒ නිසාමයි නිවැරදිව තොල් ආලේපනය කරන ආකාරය ගැන නිවැරදි ලෙස ඔබව දැනුවත් කරන්න අපි හිතුවේ. අදින් පසුව තත්පර කිහිපයක් වැඩියෙන් වැයකර ලස්සන නිමාවක් ඔබේ දෙතොලට ලබාදෙන්න අතපසු කරන්න එපා.. විශේෂයෙන්ම උත්සව අවස්ථාවකදී හෝ රැකියාස්ථානයේ විශේෂ අවස්තාවකට සහභාගී වීමේදී ඔබ මේ ආකාරයට තොල් ආලේපනය කරීමෙන් ඔබේ සුන්දරත්වය වඩාත් ඉස්මතු වී පෙනේවී.
බලන්න මේ ක්‍රමයට තොල් ආලේපන ගල්වලා ඔබටත් දුටුවන් මනබඳිනා දෙතොලක් ලබාගන්න මොනතරම් පහසුයිද කියලා.
– කල්හාරී –
Saru FM Media