නාමල් CIDයෙන් පිටව යයි – Saru News | සිංහල

0
3

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කැඳවීමක් අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (03) පෙරවරුවේ එහි පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම ප්‍රකාශයක ලබා දීමෙන් පසු පිටව ගොස් තිබේ.

ඔහු එලෙස කැඳවා තිබු‍ණේ, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මේ නැමැත්තා සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය

මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මේ නැමැත්තා මෙරටට රගෙන එනු ලැබූවේ ඉන්දුනීසියා‍වේ සිටියදී රතු වරෙන්තු මත සිටියදී ඉන්දුනීසියා‍ පොලිස් නිලධාරීන් සහ මෙරට පොලිස් නිලධාරීන් ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් අල්ලාගෙනය.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here