අලුතින්ම කාන්තා කොමිෂන් සභාවක් එයි

0
2

ස්වාධීන කොමිෂන් සභා අතරට එක්වූ නවතම ස්වාධීන කොමිෂන් සභාව වන්නේ ජාතික කාන්තා කොමිෂන් සභාව යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසුවාය.

එම කොමිෂන් සභාව සඳහා මීට සති දෙක, තුනකට පෙර සාමාජිකයන්ද පත් කළ බවත් ඒ අනුව එය මේ වන විට ස්ථාපිත කර අවසන් යැයිද ඇය සඳහන් කළාය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here