මේ වනවිට පුරප්පාඩු වී ඇති නව විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර දිසානායක විසින් කළ යෝජනාවට අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව නව විගණකාධිපති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.පී ජයරත්න පත් කිරීමට අනුමත කර ඇත.
එල්.එස්.පී ජයරත්නගේ නම ව්‍යවස්ථාධායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.
1
Saru News










