සම ස්වභාවිකව පැහැපත් කරන කෝමාරිකා ජෙල් එකක් නිවසේදීම හදමු.

0
12


කෝමාරිකා ජෙල් කියන්නේ වෙළඳපොලේ දැන් සුලබ සොයාගන්න තියෙන දෙයක්.එහෙත් ඒවා මිල අධිකයි .ඒ වගේම කෝමාරිකා තියෙන්නෙ ඉතාමත් සුළු ප්‍රමාණයක් ඒ නිසාම අපි හිතුවා මෙය නිවසේදීම හදාගන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන්න .

දැන් ඔබට සති දෙකක් පමණ භාවිතා කළ හැකි පිරිසිදු කෝමාරිකා ජෙල් තිබෙනවා.කිසිම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කල්තබා ගැනීමගැනීමේ ද්‍රව්‍ය කින් තොරව ඒ වගේම ඉතාමත් අවම මිලකින් සාදා ගත් පිරිසුදු ජෙල් එකක් තමයි ඔබ සතුව තිබෙන්නේ .ඉතින් බය වෙන්නැතුව ඔබේ සියලුම රූපලාවන්‍ය කටයුතු සඳහා මේ ජෙල් එක පාවිච්චි කරන්න ඔබට දැන් පුළුවන්.

ඉතින් ජෙල් හදාගත්ත වගේම අපි බලමු කොහොමද මේ කෝමාරිකා ජෙල් පාවිච්චි කරන්න පුළුවන් කියලා.

අව්වට පිලිස්සුණු සමට කෝමාරිකා කියන්නේ ඉතාමත් හොඳ ප්‍රතිකාරයක් .අව්ව ගිහින් නිවසට පැමිණියාට පසු මුහුණ තිබෙන කුණු ඉවත් වන ලෙසට  හොඳින් පිරිසිදු කර  මෙය ආලේප කර විනාඩි දහයක් පමණ තබා සෝදා හරින්න .සත්කාර කිහිපයකින් පසු ඔබට ම වෙනස වැටහේවි.
හාල් පිටි වලට කෝමාරිකා ජෙල් එකතු කරන ඔබට  එය ස්ක්‍රබ් එකක් ලෙස පාවිච්චි කරන්නට පුළුවන්.
කෝමාරිකා කියන්නේ ඉතාමත් හොඳ moisturizer එකක් .ඒ නිසා සමේ වියලි වියළි බවක් දැනෙන ඕනෑම මොහොතක ඔබට එය ආලේප කරන්න පුළුවන්.

ඊට අමතරව

ඔබට හිස් හොරි තිබෙනවා නම් හිත හොඳම විසඳුමක් තමයි මේ .නාන්න කලින් කෝමාරිකා ජෙල් හොඳින් හිස් කබලේ ආලේප කර විනාඩි විස්සක් පමණ තබන්න.ඊට පසු නාන්න .දින කිහිපයක් මෙම සත්කාරය කරන විට ඉතාමත් ඉක්මනින් ම හිස්හොරි දුරුවේවි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here