වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දී තිබේ.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලවත්ත හැව්ලොක් සිටි හීදී ඉකුත් 08 වැනිදා පුද්ගලයෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
මැයි මස 14 වන දින නඩුව යළි කැඳවීමට නියමිතය.
2
Saru News










