බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළ මෙම වසරේ (2025) පළමු මාස 08 තුළ සියයට 14 ක ගුවන් ගමන් වර්ධනයක් පෙන්නුම් කරන බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම කියා සිටී,
ඒ අනුව පසුගිය වසරේ (2024) පළමු මාස 08 තුළ ගුවන්තොටුපොළ ගමන් වාර 38607 ක් සම්පූර්ණ කර ඇති අතර මෙම වසරේ පළමු මාස 08 තුළ සම්පූර්ණ කර ඇති ගුවන් ගමන්වාර සංඛ්‍යාව 44185 කි.
Saru FM Media