රේගුවෙන් නිදහස් වූ ආනයනික බහාලුම් 323 ගැන විපක්ෂය කථානායකගෙන් කළ ඉල්ලීම

0
2

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම ගැන සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වන යෝජනාවක් කථානායකවරයා වෙත භාරදී තිබේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අද (07) එම යෝජනාව කථානායකකරයා වෙත භාරදී තිබුණි.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, වෛද්‍ය කවින්ද ජයවර්ධන යන මහත්වරුන් එක්ව සිටියේය.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතාද එක්ව සිටියේය.

විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් භාරදුන් යෝජනාව පහතින්,

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here