නිදහස් කළ කන්ටේනර් ගැන තේරීම් කාරක සභාවක් ඉල්ලයි

0
16

නිසි පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් කන්ටේනර් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා යෝජනාවක් විපක්ෂය විසින් ඊයේ (07දා) කතානායක වෙත භාර දෙනු ලැබිණ.
ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, ජේ.සී අලවතුවල, හර්ෂන රාජකරුණා, කවින්ද ජයවර්ධන, ඩී.වී. චානක යන මහත්වරුන් කතානායකවරයා හමුවී මෙම යෝජනාව භාර දෙනු ලැබීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here