රත්නපුර රෝහලේ වැඩ වර්ජනය අත්හිටුවයි

0
11

රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවා තිබේ. 

රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා එම ධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව රත්නපුර ශික්ෂණ රෝහලේ  දින 03ක් පැවති වෛද්‍ය වැඩ වර්ජනය අද (04) දහවල් 12 සිට මෙලෙස අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබුණි.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here