ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා සිදු කරන ව්‍යායාම අතුරින් ඉතාම පහසුවෙන් කළ හැකි සරල ව්‍යායාමයක් තමයි ඇවිදීම කියන්නේ. ඒ වගේම ඇවිදීම මගින් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභත් බොහෝමයි . ව්‍යායාමක් ලෙස ඇවිදීම මගින් සති හතරක් ඇතුළත ඔබේ ශරීරයේ බර අඩු කරගන්න කොහොමද කියලා තමයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ .
පලවන සතිය ( විනාඩි 15 )
දෙවන සතිය ( විනාඩි 20 )
තෙවන සතිය ( විනාඩි 25 )
හතරවන සතිය ( විනාඩි 30 )
මෙම ඇවිදීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඔබේ සෞඛ්‍ය තත්වය සහ ශක්ති මට්ටම ඔබේ වෛද්‍යවරයා ලවා පරික්ෂා කරවා ගැනීමට වගබලා ගන්න ****
Saru FM Media