බෙලිඅත්තේ සනා රඳවා ප්‍රශ්න කිරීමට අවසර

0
3

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් වීරසිංහගේ සනත් නැමැත්තා රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අද (03) අවසර ලබා දී තිබේ.

ඒ අනුව තංගල්ල වැඩබලන මහේස්ත්‍රාත් විදුර වීරකෝන් මහතා විසින් සැකකරු එළැඹෙන 09 වැනිදා දක්වා රඳවා ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අවසර ලබා දී ඇත.

බෙලිඅත්තේ සනා නැමැති මෙම අපරාධකරු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් පසුගිය 01 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here