තායිලන්තයට බලපා ඇති ‘බුවාලෝයි‘ සුළි කුණාටුවේ බලපෑමෙන් සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවය.
එමෙන්ම ආපදාවලින් පුද්ගලයින් 60,294 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර නිවාස 16,740ටද හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
Saru FM Media