මහින්දගේ නෙවිල් 17 දක්වා රිමාන්ඩ්

0
4

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මහතා ලබන 17 දා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරීමට මීඨ සුළු වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් නියෝග කළේය.

අද (02දා) පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. පසුව අල්ලස් කොමිසම නිලධාරීන් පිරිසක් විසින් කොළඹ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙනාවේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here