මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල්ට වැඩ වරදී

0
4

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අයථා වත්කම් ඉපයීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා ඔහු පසුගිය වසරේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

යුද හමුදා කොමිෂන්ලත් නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටියදී 2010 වසරේ සිට 2014 වසර දක්වා වසර පහක කාලයක් සඳහා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී ඇති බව සඳහන්ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here