Update
October 2, 2025 01:35 pm
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතාව එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
——————————
මහින්දගේ PSO අල්ලස් කොමිසමට
October 2, 2025 01:25 pm
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.
Saru FM Media