දරුවන් භාවිත කරන ප්ලාස්ටික් බෝතල් ඇතුළු උපකරණවලට SLS අනිවාර්යය කෙරේ 

0
2

2026 අප්‍රේල් 01 වනදා සිට පාසල් සිසුන් හා කුඩා දරුවන් භාවිත කරන ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටි වැනි ප්ලාස්ටික් උපකරණ නිෂ්පාදනය කිරීම සහ වෙළෙඳපළට නිකුත් කිරීමේදී SLS සහතිකය තිබීම අනිවාර්යය බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here