බොන්න කලියෙන් හැමදාම බොන වතුර ගැනත් දැනගෙන සිටීම නුවණට හුරුයි. කොච්චර ඇඟට ඕන වුණත් බොහෝ දෙනාට වතුර බොන්න අමතක වෙනවා. ඒ නිසා මෙන්න මේ දේවල් දැනගත්තොත් ඔබ මතක් කරල වැඩිවැඩියෙන් වතුර බොන්න පටන් ගනියි.
දැන් ඉදන් මතක් කරල යහමින් වතුර බොන්න පටන් ගන්නන. නමුත් එක පාර දවසට ඕන වතුර එකපාර බොන්න හදන්නෙ නැතිව දවස පුරා සැරෙන් සැරේ සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වතුර බිව්වොත් වඩාත් සාර්ථක ප්‍රථිඵල ලබාගන්න පුළුවන්.
– කල්හාරි –
Saru FM Media