සීනි වෙනුවට ආදේශකයක් ?

0
12


සීනි කියන්නේ අද කාලයේ රෝග රැසකට මුල් ආහාරයක් .මේ නිසා දියවැඩියාව, තරබාරු කම ආදී රෝගයන් රැසක් හටගන්නා බව අප දන්නවා. ඉතින් පැණි රසට ආසා අයට සීනි වෙනුවට කිතුල් ඉතාමත්ම හොඳ ආදේශකයක් බව පෝෂණ විශේෂඥන් පවසනවා.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here