මේ මොකද්ද මේ? ඔබ තරමක් පුදුමයට පත් වී ඇතිවාට සැකයක් නැහැ. එහෙත් අපේ ඉපැරැණි නිවෙස් වල ඇත්තන්ට නම් මෙහි අරුමයක් නැහැ. ඒ ඔවුන්ගේ ආහාර වේල නිතරම ඔසු ගුණයෙන් පිරිපුන් වූ නිසා.
කායම් හොද්දට මිරිස් භාවිතා කරන්නේ නැහැ.ඒ සඳහා මිශ්‍ර කරන්නේ කුලුබඩු බෝග පමණයි. සූදුරු, කුරුඳු පොතු, සුදු ලූනු, ගොරකා, කරපින්චා, කොත්තමල්ලි, සූදුරු, මාදුරු ආදිය මේ සඳහා යොදා ගන්නවා.
සතියකට දිනක් හෝ මාසයකට කිහිප වතාවක් කායම් හොද්ද සාදා ආහාරයට ගැනීමෙන් ලෙඩ දුක් රැසක් ඔබේ නිවසින් පළායනු ඇති.
– චම්මි –
Saru FM Media