කාන්තා ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ජාතික ගීය දෙරණ ඩ්‍රීම් ස්ටාර් නුවන්ධිකාගේ හඬින්

0
4

අද (30) පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ජාතික ගීය ගැයීමේ අවස්ථාව දෙරණ ඩ්‍රීම් ස්ටාර් ගායන තරගයේ 9වන අදියරේ අනුශූරතාව හිමිකරගත් නුවන්ධිකා සේනාරත්නට හිමිවිය.

නුවන්ධිකා සේනාරත්නට එම අවස්ථාව හිමිවූයේ ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පිණී ශ්‍රේයා ඝෝෂාල් සමග වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමේ එම අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here